Back to Top

077 34 9191 6

Pubudu Siriwansa

headerfacebook headerlinkedin headertwitter

Tharu Minisa

සිරුර වෙළඳ ඉලක්කයක්, භාණ්ඩයක් වීම පැරණි කථාවකි. අද අප අත්විඳිමින් සිටින්නේ මනස වෙළඳ ඉලක්කයක් , භාණ්ඬයක් වීමේ යුගයය.
“Tharu Minisa”
-Pubudu Siriwansa

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට

එම පහන්සිළු විහිදන්නේ වඩාත් සුදු පැහැයට හුරු වර්ණයක්ය. අසල වනයෙන් ලබාගන්නා තෙල් ද්‍රව්‍යකින් එවා පොගවා සකස් කරගත් ස්වභාවික පතුරු විශේෂයකින් ඒවා නිමවා තිබෙන්නේය. පුන්සඳ අහස් කුසට එන විට ඔවුන්ගේ අවදිමත් රාත්‍රිය දිගු වන්නේය. එවන් රාත්‍රියන් වලදී තම වර්ගයාගේ දිගු කථාන්දරය බාල පරම්පරාව වෙතට සංනිවේදනය වීම සිදුවේ. වසර දහස් ගනන් පැරණි ඉතිහාසය සුමට සිත්ගන්නා සුළු ලෙසට ගලාගෙන යන ආකාරය ආගන්තුක අපට මහත් විමතියක් ගෙනෙයි.”අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට”- Pubudu Siriwansa

Facebook

You don’t just know Facebook, and at least Facebook doesn’t know what it is. The real point is they don’t want it. Or just frame it. They let it go freely. The shape of the accumulated capital file makes next decisions.
“Tharu Minisa”

-Pubudu Siriwansa